Helps Grow Your Own Business
ගොඩක් අය Facebook boost කලාට Google ad වලින් වැඩ ගන්න දන්නෙ නෑ. Competition අඩුයි. මේක රන් ආකරයක්.

මෙම පාඩම් මාලාවට තවම Register වී නැත්න්ම් දැන්ම අමතන්න

LOG IN FOR Google Ads Lessons


PAY ONLINE
වෙබ් අඩවිය හරහා Join විය හැක. 0770759288 අමතා User name ලබා ගන්න
PAY & Register

ලෝකයේ 90% ක් online searches සිදුවන්නේ Google මතයි.

course Features

මෙය කා සදහාද?

ඇයි මේ පාඨමාලාව

Works for Any Type of Business
worldwide Customers හොයා ගැනීමේ හැකියාව

Lifetime Access

Trainer ගේ ප්‍රායෝගික දැනුම

0719445775 -0770759288

Our Journey Toward Excellence and Innovation

ප්‍රායෝගිකව social media තුල විශාල සේවක් කරමින් දහස් ගනනින් social media influencers අලුතින් Gamiya Academy හරහා බිහි කල අප youtube හරහා දුටුවත් මුල්ම පලපුරුද්ද ලබා ඇත්තේ මීට අවිරුදු 20 කට පෙර සිටම දරුවන්ට IT දැනුම ලබා දීමෙනි

Other courses

Earn money

ඔයා වැඩ්ඩෙක්, අපි කියල දෙන්නම් රහස් ටික. 8-5 ජොබ් වෙනුවට ලංකාවට ලෝකෙට වීඩියෝ හදල මාස්පතා මිලියන ගනන් සල්ලි හොයමු
ඔයත් කැමතිද ලෝකෙම දන්න youtuber කෙනෙක් වෙන්න. පිටරට Audience එකට contents හදල ලංකාවට $ ගේමු 

Register now >

Trading Gem

වැටෙන්නෙ නැතුව මැණික් Buy & Sell , Computerized jewelry Design උගන්වන ලංකාවෙ එකම Online පාඩම් මාලාව 0769941421

Register now >

Facebook Ads

Coming soon.

Live aquarium plants

Coming soon.

Review’s From Our Students

මේකෙන් ගේමක් ගහන්න පුළුවන් කියලා මට හිතුනේ සර්ව මුණගැහෙන්න ආපු වෙලාවේ සර් මගේ ඉස්සරහම video එකක් edit කරලා YouTube upload කල වෙලාවේ, සර්ට ඒ video eka හදන්න ගියේ විනාඩි 10යි , ඒක upload කරලා විනාඩි 20 ක් යනකොට views 15000k, අන්න a වෙලාවේ තමයි , මම හිතාගත්තේ මෙහෙන් කොහොම හරි දෙයක් කරන්න ඕන කියල, දැනට දවස් 2යි, course eka buy කරල, study කරගෙන යනවා, ඇත්තටම course eka හොදයි, මටනම් මෙක වටින්නේ මොකක් හරි ගැටළුවක් ඇති වුණොත් සර්ව meet වෙලා දන්නේ නැති දෙයක් අහගන්න උනත් පුළුවන් නිසා

Sanda Malti Service

Anna Doe